වවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වගා කරනවා ; ගස්වැල් ආදිය සිටුවා වැඩෙන්ට සලසනවා.
2. දියුණු කරනවා ; වර්ධනය කරනවා.
3. කොණ්ඩා රැවුල් ආදිය දික් වෙන්නට හරිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cultivate
2. vti. grow
3. vt. make
4. vt. plant
5. vt. raise
6. vti. rear