වශී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉඳුරන් දමනය කළ ; කෙලෙස් ප්‍රහීණ කළ.
2. අනුන් වෙතට ඇදගන්නා බලය ඇති.