වසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවුරුද්ද.
2. අවසරය ; ඉඩ ; අවකාශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. twelvemonth
2. n. year