වස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වංශය ; කුලය.
2. උණ ගස.
3. බටලී නලාව ; වස්දණ්ඩ.
4. අශුචි.
5. වයස.
6. කොඳුඇටය.
7. අනංගයා.
8. වස්තුව.
9. මුදුන් යටලීය.
10. වස්සාන කාලයේ භික්ෂූන් ආරාමයේ වාසය කිරීම.
11. වසඟබව.
12. යාතුකර්ම හා සම්බන්ධ කටයුතුවල දී හැඳින්වෙන අශුභ ; දෝෂ.
13. වාසය ; විසීම.
නි. පිණිස ; සඳහා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

prep. for