වස් වසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වස් විසීම හා සම්බන්ධ විනය ව්‍යවස්ථා අනුව සෙනසුනක වාසය කරනවා.