වස්කවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වරදක් කළ තැනැත්තකුට විශේෂයෙන් දෙවියන් ලවා හානි පැමිණවීමේ අදහසින් කියන කවි.