වස්කැටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. වක්කඩ ඇහිරීම සඳහා නියර මත දමන පස් කුට්ටිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1467 ← වස්කාලය වස්කැටය →