වස්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වස්ති කර්මය.
2. යටිබඩ ; අධෝ මාර්ගය.
3. සිරින්ජය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. domicile
2. n. enema
3. n. squirt
4. n. syringe
5. Art. tracer