වස්තුකාචය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අන්වීක්ෂය වැනි ප්‍රකාශ උපකරණයක් මගින් යම්කිසි වස්තුවක් බලනවිට ඒ දෙසට යොමු වී තිබෙන කාචය.