වස්දෙණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මලපහ කිරීමෙන් පසු අතපය සෝදන ස්ථානය.
2. කැසිකිළියෙහි මුත්‍ර කිරීමට තනා ඇති ඔරුවක් වැනි ස්ථානය.