වහසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආඩම්බර වචනය ; උඩඟු තෙපුල්.
2. අපහාස වදන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. arrogant