වහ්නි දක්ෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගින්නෙන් උපද්රවයකට පත් නොවීමට දන්නා තැනැත්තා ; ගින්නට බිය නොවන පුද්ගලයා.
2. ඇතුන් මෙල්ලකරන ක්රමයක්.