වහිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. වැස්ස පවතිනවා ; වර්ෂණය වෙනවා.
ක්රි. වලාකුළුවල වාෂ්ප ලෙස පවතින ජලය ඝනීභුත ව වායුගෝලය හරහා බින්දු ලෙස පොළවට වැටෙනවා ; වැස්ස පවතිනවා.