වහුපුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලංකාවේ පවතින කුලවලින් එකක් ; පුරාණයේ සිංහල රජුන්ගේ ආහාර පිස, කදින් ගෙන ගියා වූ ද, කාන්තාවන්ගේ දෝලා ඔසවාගෙන ගියා වූ ද අය අයත් වූ කුලය.