වළ ලනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පොළව පස් හාරා යම් දැයක් එහි යට කර පස් දමනවා ; මිහිදන් කරනවා.2. යටපත් කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1471 ← වළ පල්ලට යනවා වළං →