වළක්කඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වළ ගැසුණු තැන.
2. කුඹුරේ වතුර බැස්සවීමට හා ඇතුළු කිරීමට නියරේ කපන ලද කොටස ; වක්කඩ.