වළකොස්ඇටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. නරක් නොවී තබා ගැනීමට වැලි සමග මිශ්ර කර වළක දමා තබන කොස් ඇට ; වැලිකොස් ඇට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1471 ← වළකින්නා වළගම්බා →