වළබගිනි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුහුදේ ඇතැයි සැලකෙන වෙළඹකගේ මුඛය වැනි ගිනිදළුව ; වඩබාග්නිය.