වළය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතේ පළඳින ආභරණයක් ; හස්තයෙහි පළඳින වළල්ල.
2. වලයාකාරදෙය.
3. අතේ ඇඟිලිවල පළඳින වළලු වැනි මුතුවර්ගයක්.
4. (පාරිභා.) ගසක කඳක මට්ටමේදී සමාන අවයවවලින් සෑදුණු වළල්ල.
5. (පාරිභා.) දරණුව ; කොයිලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bangle