වළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොපු කපු ආදියෙන් ඇඹරූ කැරලි ; වැටි.
2. වස්ත්ර ආදියෙහි එල්ලා වැටෙන සේ තබන රැලි ; නෙරි.
3. කැන් ; කෙසෙල් කැන්.
4. තල්, පොල්, පුවක් ආදී ගෙඩි එකට හටගන්නා කිනිත්ත ; වල්ල ; පොකුර.