ව්‍යතික්‍රම සාධකාවස්ථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශික්ෂාපද ඉක්මවීමට හේතු වන අවස්ථාව.
2. විනය නීති උල්ලඞ්ඝනයට හේතු වන කාරණය.