ව්‍යවච්ඡේද විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරිරය නිර්මාණය වී ඇති අයුරු ඉගෙනීමේ විද්‍යාව ; ව්‍යුහ විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anatomy