ව්‍යවහාර මුදල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නීතියෙන් පිළිගත් මුදල් නෝට්ටු, කාසි, බැංකු නෝට්ටු ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. currency