ව්‍යාජ ශ්වාසනාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. ඩිප්ටෙරා ගෝත්‍රයට අයත් ගෙමැස්සාගේ, ඛණ්ඩිකාවල යටිපැත්තේ අසම්පූර්ණ ලෙස සිලින්ඩරාකාරව පිහිටා ඇති නාල වර්ගය.
2. ශාකයක කඳක් තුළ පිහිටි ප්‍රධාන නළයක් කරා දිවෙන තාවකාලික නාල.