ව්‍යාජකෝෂ්ඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අක්‍රිය අවස්ථාවෙහි ඇති ජීවියකු වසා පවතින තාවකාලික පටලය.