ව්‍යාජසංයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් බර අනුව යම්කිසි අනුපාතයකින් රසායනික ලෙස සම්බන්ධ වී සෑදෙන තාවකාලික ද්‍රව්‍යය ; බොරු මිශ්‍රණය.