ව්‍යාවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇඹරීම ; කරකැවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. aversion
2. distortion
3. Eco. kink
4. n. torsion