ව්‍යුත්ක්‍රම වර්ග නියමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) (භෞති.) නා. භෞතික රාශියක් තවත් භෞතික රාශියක වර්ගයේ අගයට ප්‍රතිලෝමව සම්බන්ධතාව දක්වන නියමය ; ප්‍රතිලෝම වර්ග නියමය.