ව්‍යුත්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) 1. සිතෙහි හටගත් ක්ලේශ නැඟී සිටින අවස්ථාව.
2. චිත්ත භූමි තුන.
3. අපාය දුක්ඛාදියෙන් නඟා සිටුවන ආර්ය මාර්ගය.