ව්‍යුත්පන්න සමීකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. භෞතික රාශි කීපයක් මඟින් සමීකරණයක් ගොඩනැංවීම ; අපෝහන සමීකරණය.