ව්‍යූහ ලක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (භූගෝ.) භූචලන ආදියෙහි ප්‍රතිඵල නිසා, පෘථිවි අභ්‍යන්තරයේ මතුපිට ඇති වන විවිධ භූරූප.