වාංපතුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. හේනේ වැඩට ගෝණ ආදී සතුන්ගේ හම්වලින් පතුල් හැඩයට හදාගන්නා දළ පාවහන් විශේෂය ; ගෝණ හම් සෙරෙප්පුව ; කැලෑ සෙරෙප්පුව.