වාක්චිත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විස්තර වර්ණනාවක් මගින් අසන්නාගේ සිතේ මැවෙන සිතුවම ; වචන මාර්ගයෙන් සිතෙහි මැවෙන චිත්‍රය.