වාක්ජලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වචනවල අර්ථ විපර්යාස කිරීම ; රැවටිලි බස් කීම ; ව්‍යාජ ආකාරයෙන් වචන භාවිත කිරීම.