වාක්පති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන පිළිබඳ ස්වාමිත්වය දරන්නා ; වචන පිළිබඳ පරිසමාප්ත ඥානයකින් යුක්ත තැනැත්තා.