වාක්‍ය විග්‍රහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාක්‍යයක් කර්තෘ, කර්ම ආදි වශයෙන් කොටස් කර දැක්වීම ; වාක්‍යවිභාගය.