වාග් ප්‍රපඤ්චය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කථා කිරීමේදී වචන නොඒමෙන් ඇතිවන පමාව.
2. වචනයන්ගේ සවිස්තර බව ; වචනවල බහුල විස්තරය.