වාග්ප්‍රයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දක්ෂ ලෙස වචන යෙදීම.
2. වචන යෙදීමේ රටාව.
3. කථාවෙහි යෙදීම.