වාච්චි වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. 1. ලාබෙට ලැබෙනවා.
2. වලංගු වෙනවා ; ස්ථීර වෙනවා.