වාචෝද්ගත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කටින් ප්‍රකාශ කළ , වචනයෙන් උපදවන ලද.
2. කටපාඩම් කරන ලද ; වනපොත් කරන ලද.