වාඩකරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. තේ දළු හේ මැරීමට සලසනවා ; තේ දළු ඇඹරිමට පළමු ගෝනි පඩංගුවල තුනීකර යන්ත්‍රානුසාරයෙන් ඒවා වෙත උණුසුම් වායුව ඇතුළුවීමට සලසනවා.