වාණිජ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙළඳාම මිලට ගැනීමේ විකිණීමේ කාර්යය.
2. වාණිජ්‍ය ව්‍යාපාරය හා සම්බන්ධ ශිල්පය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commerce
2. Law. commercium
3. commericum