වාතධාරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාත ප්‍රවාහය ; යම් දිශාවකට අඛණ්ඩව ගලා යන වේගවත් සුළඟ ; වා දඟර.