වාතනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වායුවක් සමඟ මිශ්ර කිරීම හෝ මිශ්ර වීම ; වාතය කැවීම ; වායුවේ ක්රියාවලියට භාජන කරවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. aeration
2. ventilation
නා. වායුවක් සමඟ මිශ්ර කිරීම හෝ මිශ්ර වීම ; වාතය කැවීම ; වායුවේ ක්රියාවලියට භාජන කරවීම.
1. Bot. aeration
2. ventilation