වාතපරාගණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (උද්භි.) සුළඟින් මලක පරාග වෙනත් මලක කලඞ්කය කරා පැමිණවීමෙන් සිදුවන පරාග පෝෂණය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයanemophilyසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1488 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3912 ← වාතපටලය වාතපරාගී →