වාතපරිරෝධක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. වාතයට ඇතුළු විය නොහැකි වන සේ සැකසුණු ; සුළඟ නොපිවිසෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. airtight