වාතබුබුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජල බින්දුවක වාතය පිරීමෙන් ඇතිවන තුනී දිය සිවියකින් යුත් ගෝලය ; දිය බුබුල.