වාතවලාහක
vātavalāhaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වාතයට අධිපති යයි සැලකෙන දෙවි ; සමීරණ දෙවි ; හුළඟට අධිපති දෙවි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vātavalāhaka adj of the wind clouds; (comm) who makes wind clouds [vāta + valāhaka]