වාතස්කන්ධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකට කැටි වී ගමන් කරන වායු පුංජය ; ඒකරාශි වූ වාත සමූහය ; වායු කඳ.
2. අහසේ ඇති එක් එක් ඝන ප්රමාණයේ වායු තට්ටුව.