වාත්තු යකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝදිය වශයෙන් අච්චුවට වත්කොට නිවෙන්නට සැලැස්වූ ශුද්ධ නොකළ යකඩ ; චීනච්චට්ටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cast-iron
2. n. cast iron